SL vs ENG 2nd Test: දෙවන දිනය නිමා වන විට එංගලන්ත දෙවැනි ඉනිම – 25/1
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය ඊයේ (30) නිමාවට පත් වුණා. ඒ අනුව සිය දෙවැනි ඉනිම සඳහා නැවත පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබා සිටිනවා. පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 427 ක් ලබාගත් අතර, එහිදී…